Jun 17, 2016


මේෂ ලග්නය හිමි අයගේ අටවැන්නට ශනි මාරුව සිදුවන්නේය. එයින් ඒරාෂ්ඨක අපල කාලයක්‌ උදාවෙන බව සැලකිල්ලට ගත යුතු වේ. ගෘහ ජීවිතය පිළිබඳව විවිධ ගැටලු හා සිත් තැවුල් අතිවීමට කරුණු යෙදේ. මවුපියන්ට තරමක්‌ අපලදායක වේ. පවුලේ වැඩිහිටියකුට මාරක අපල ඇතිවීමට ඉඩ ඇති කාලයකි.
රැකියා හා ව්‍යාපාර
ආදායම් මාර්ග වන ව්‍යාපාර හෝ රැකියා අංශවල ද තරමක බාධා ඇති විය හැකිය. සේවක ගැටලු මතු වේ. කලට වේලාවට සේවකයන්ගේ නොපැමිණීම, සේවක හිඟය ආදී ගැටලු මෙන්ම උසස්‌ අයගේ දෝෂාරෝපණවලට ලක්‌වීමට ද කරුණු යෙදේ. ආදායම් මාර්ගවලට අවහිරතා මතුවිය හැකිය.      අධ්‍යාපනය                                                                                     

dsgdfgdfgd

0 comments:

Post a Comment