Oct 29, 2014


අද හැමොගෙම කටෙි තියෙන්නේ tsu tsu tsu..මෙි තරමි ගොඩක් අය මෙිකට ආකර්ෂණය වෙලා
තියෙන්නේ මෙකෙන් සල්ලි ලැබෙනවා කියලා ගියපු රාවයත් නිසා..ඇත්තටම මෙිකෙන් සල්ලි
ලැබෙයිද?ඒකනමි කියන්න තාම කලින් වැඩි..මොකද අපි එකතු කරගන්න සල්ලි ලැබෙන්න නමි
අපිට මාසයක වගේ කාලයක් ඉන්න වෙනවා..

ගොඩක් අය හිතන් ඉන්නේ මෙිකේ ගිනුමක් හදාගත්ත ගමන්ම සල්ලි හමිබෙනවා කියලා
ඒත් එම නැ යාලුවනේ..ලේසියෙන් සල්ලි හොයන ක්රම මෙි ලොකේ නැ..දෙයක් ලබා
ගන්න නමි අපිට කටිටක් කන්නම වෙනවා..ඉතින් මෙකෙත් එහෙමයි..ඔයා ලයික් කරන
කමෙන්ටි කරන ෂෙයාර් කරන හැම එකකින්ම ඔයාට ගානක් හමිබෙනවා..ඒ වගේම ඔයාගේ
පොස්ටි එකක් අනික් අය ලයික් කමෙන්ටි කලාමත් ඔයාට ගානක් හමිබෙනවා..

ඉතින් මෙික කරන්න පුලුවන් හැමොගෙම සහයොගෙන් මිසක් ලොබ වෙලා කුනු වෙලා නමි මෙික කරන්න
බැරිවෙයි..ඉතිං අපි ඉවසිමෙන් මහන්සියෙන් කටයුතු කලොත් කියක් හරි හොයාගන්න බැරිකමක්
නැ..අඩුම තරමෙි මාසයක් ටිරයි කරලා බලමු. මොකද tsu එකෙන් බැරිවෙලාවත් සල්ලි දුන්නොත්
මාක් අයියා ඊට වඩා ගානක් දෙන්න බොහෝ දුරට ඉඩ තියනවා....අන්න එකයි..හැමොම ටිරයි
එකක් දිලා බලන්න..

0 comments:

Post a Comment